Posts

Showing posts from 2016

සෙනෙහස

පද බැදීය             නොහැකි තේරුම් ගත         නොහැකි වටහා ගත           නොහැකි මෙලොව එකම       ස්ත්‍රී පුරුෂ බැදීම..... තාත්තා සහ දුවනිය

සිනහව

අමිල නොමිල සුනිමල නිර්මල මුව කමල සංග්‍රහය සිනහව.....

අසම්මත පෙම

ඔහු කෙරේ  නොලියවුනු පෙම් කවි මොහු කෙරේ ලියවුනේ නොතේරේ  මන්ද........

ලියන්නට තරගයක්

ලියන්නට සිතූවත් වදන් අමුණා කවිපෙලක් විඩාවට පත් ගත සිතත් සමගින් තරගයක්........